සූරා අල්-කහ්ෆ් 18:25
25අල්-කහ්ෆ් 18:25
وَلَبِثُوا۟ فِى كَهْفِهِمْ ثَلَٰثَ مِا۟ئَةٍ سِنِينَ وَازْدَادُوا۟ تِسْعًا ٢٥
Wa labisoo fee kahfihim salaasa mi`atin sineena wazdaadoo tis`aa
සිංහලසිංහල පරිවර්තනය
තවද ඔවුහු ඔවුන්ගේ ලෙන තුළ වසර තුන්සීයක් රැඳී සිටියෝය. තවද ඔවුහු (තවත් වසර) නවයක් අමතර ව එකතු කළහ.