සූරා අල්-කහ්ෆ් 18:41
41අල්-කහ්ෆ් 18:41
أَوْ يُصْبِحَ مَآؤُهَا غَوْرًا فَلَن تَسْتَطِيعَ لَهُۥ طَلَبًا ٤١
Aw yusbiha maaa`uhaaa ghawran falan tastatee`a lahoo talabaa
සිංහලසිංහල පරිවර්තනය
එසේ නැතහොත් එහි ජලය සිඳී යන්නක් බවට පත් කරනු ඇත. එවිට එය සෙවීමට නුඹ කිසිවිටෙක හැකියාව නොදරනු ඇත.