සූරා අල්-කහ්ෆ් 18:84
84අල්-කහ්ෆ් 18:84
إِنَّا مَكَّنَّا لَهُۥ فِى الْأَرْضِ وَءَاتَيْنَٰهُ مِن كُلِّ شَىْءٍ سَبَبًا ٨٤
Innaa makkannaa lahoo fil ardi wa aatainaahu min kulli shai`in sababaa
සිංහලසිංහල පරිවර්තනය
. නියත වශයෙන්ම අපි මහපොළොවෙහි ඔහුට පහසුකම් සලසා දුනිමු. තවද සෑම දෙයකින්ම ඔහුට හේතු මාර්ග පිරිනැමුවෙමු