සූරා ලුක්මාන් 31:24
24ලුක්මාන් 31:24
نُمَتِّعُهُمْ قَلِيلًا ثُمَّ نَضْطَرُّهُمْ إِلَىٰ عَذَابٍ غَلِيظٍ ٢٤
Numatti`uhum qaleelan summa nadtarruhum ilaa `azaabin ghaleez
සිංහලසිංහල පරිවර්තනය
අපි ඔවුනට ටික කලක් භුක්ති විඳින්නට සලස්වමු. පසු ව අපි ඔවුන් දැඩි දඬුවමක් වෙත යොමු කරන්නෙමු.