قرآن دیسیQuran Desi
සූරා ලුක්මාන් · لقمان

සූරා ලුක්මාන් 31:4

4ලුක්මාන් 31:4

الَّذِينَ يُقِيمُونَ الصَّلَوٰةَ وَيُؤْتُونَ الزَّكَوٰةَ وَهُم بِالْءَاخِرَةِ هُمْ يُوقِنُونَ ٤

Allazeena yuqeemoonas Salaata wa yu`toonaz Zakaata wa hum bil Aakhirati hum yooqinoon

සිංහලසිංහල පරිවර්තනය

ඔවුහු වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. තවද සකාත් ද පිරිනමති. තවද ඔවුහු මතු ලොව පිළිබඳ ව තරයේම විශ්වාස කරන්නෝ වෙති.

දර්ශනය

අරාබි අකුරු

කියවීම