සූරා ලුක්මාන් 31:9
9ලුක්මාන් 31:9
خَٰلِدِينَ فِيهَا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ٩
Khaalideena feeha wa`dal laahi haqqaa; wa Huwal `Azeezul Hakeem
සිංහලසිංහල පරිවර්තනය
ඔවුන් එහි සදාතනිකයින්ය. තවද (මෙය) අල්ලාහ්ගෙන් සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. තවද ඔහු සර්ව බලධාරීය; මහා ප්‍රඥාවන්තය.