قرآن دیسیQuran Desi
සූරා අල්-මආරිජ් · المعارج

සූරා අල්-මආරිජ් 70:44

44අල්-මආරිජ් 70:44

خَٰشِعَةً أَبْصَٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ الْيَوْمُ الَّذِى كَانُوا۟ يُوعَدُونَ ٤٤

Khaashi`atan absaaruhum tarhaquhum zillah; zaalikal yawmul lazee kaanoo yoo`adoon

සිංහලසිංහල පරිවර්තනය

ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.

දර්ශනය

අරාබි අකුරු

කියවීම