قرآن دیسیQuran Desi
සූරා මර්යම් · مريم

සූරා මර්යම් 19:81

81මර්යම් 19:81

وَاتَّخَذُوا۟ مِن دُونِ اللَّهِ ءَالِهَةً لِّيَكُونُوا۟ لَهُمْ عِزًّا ٨١

Wattakhazoo min doonil laahi aalihatal liyakoonoo lahum `izzaa

සිංහලසිංහල පරිවර්තනය

තවද ඔවුහු (බහු දේවවාදීන්) අල්ලාහ් හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුනට පිහිටක් වනු පිණිස ගත්තෝය.

දර්ශනය

අරාබි අකුරු

කියවීම