قرآن دیسیQuran Desi
සූරා අල්-මුල්ක් · الملك

සූරා අල්-මුල්ක් 67:26

26අල්-මුල්ක් 67:26

قُلْ إِنَّمَا الْعِلْمُ عِندَ اللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌ مُّبِينٌ ٢٦

Qul innamal `ilmu `indallaahi wa innamaaa ana nazeerum mubeen

සිංහලසිංහල පරිවර්තනය

(එයට) නියත වශයෙන්ම (මේ ගැන) දැනුම ඇත්තේ අල්ලාහ් වෙතය. තවද නියත වශයෙන්ම මම පැහැදිලි අනතුරු අඟවන්නෙකු පමණකියි (නබිවරය!) නුඹ පවසනු.

දර්ශනය

අරාබි අකුරු

කියවීම