සූරා අල්-මුසම්මිල් 73:11
11අල්-මුසම්මිල් 73:11
وَذَرْنِى وَالْمُكَذِّبِينَ أُو۟لِى النَّعْمَةِ وَمَهِّلْهُمْ قَلِيلًا ١١
Wa zarnee walmukaz zibeena ulin na`mati wa mahhilhum qaleelaa
සිංහලසිංහල පරිවර්තනය
තවද සැප පහසුකමින් යුත් බොරු පවසන්නන් මා සමඟ නුඹ අත්හැර දමනු. තවද නුඹ ඔවුනට ස්වල්ප කාලයක් අවකාශ දෙනු.