සූරා අල්-මුසම්මිල් 73:8
8අල්-මුසම්මිල් 73:8
وَاذْكُرِ اسْمَ رَبِّكَ وَتَبَتَّلْ إِلَيْهِ تَبْتِيلًا ٨
Wazkuris ma rabbika wa tabattal ilaihi tabteelaa
සිංහලසිංහල පරිවර්තනය
තවද ඔබේ පරමාධිපතිගේ නාමය ඔබ මෙනෙහි කරනු. තවද (නැමදුමෙහි) ඔහු වෙත පූර්ණ ව යොමු වනු.