සූරා අන්-නහ්ල් 16:105
105අන්-නහ්ල් 16:105
إِنَّمَا يَفْتَرِى الْكَذِبَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِـَٔايَٰتِ اللَّهِ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ الْكَٰذِبُونَ ١٠٥
Innamaa yaftaril kazibal lazeena laa yu`minoona bi Aayaatil laahi wa ulaaa`ika humul kaaziboon
සිංහලසිංහල පරිවර්තනය
එසේ බොරු ගොතනුයේ අල්ලාහ්ගේ වදන් විශ්වාස නොකරන්නන්ය. තවද ඔවුහුමය මුසාවාදීහූ.