සූරා අන්-නහ්ල් 16:122
122අන්-නහ්ල් 16:122
وَءَاتَيْنَٰهُ فِى الدُّنْيَا حَسَنَةً ۖ وَإِنَّهُۥ فِى الْءَاخِرَةِ لَمِنَ الصَّٰلِحِينَ ١٢٢
Wa aatainaahu fid dunyaa hasanah; wa innahoo fil Aakhirati laminas saaliheen
සිංහලසිංහල පරිවර්තනය
තවද මෙලොව යහපත අපි ඔහුට පිරිනැමුවෙමු. තවද නියත වශයෙන්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතර වෙයි.