සූරා අන්-නහ්ල් 16:4
4අන්-නහ්ල් 16:4
خَلَقَ الْإِنسَٰنَ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ ٤
Khalaqal insaana min nutfatin fa izaa huwa khaseemum mubeen
සිංහලසිංහල පරිවර්තනය
ශුක්‍රාණු බිඳුවකින් ඔහු මිනිසා ව මැව්වේය. එවිට පවා ඔහු ප්‍රකට වාද කරන්නෙකු වී ඇත.