සූරා අන්-නහ්ල් 16:46
46අන්-නහ්ල් 16:46
أَوْ يَأْخُذَهُمْ فِى تَقَلُّبِهِمْ فَمَا هُم بِمُعْجِزِينَ ٤٦
Aw yaakhuzahum fee taqallubihim famaa hum bi mu`jizeen
සිංහලසිංහල පරිවර්තනය
එසේ නොමැති නම් ඔවුන් සැරිසැරීමේ දී ඔවුන් ව ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භිය ව සිටිත් ද?) තවද ඔවුන් (අල්ලාහ් ව) නොහැකියාවට පත් කරන්නන් නොවෙති.