සූරා අන්-නහ්ල් 16:50
50අන්-නහ්ල් 16:50
يَخَافُونَ رَبَّهُم مِّن فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ ۩ ٥٠ ۩
yakhaafoona Rabbahum min fawqihim wa yaf`aloona maa yu`maroon
සිංහලසිංහල පරිවර්තනය
ඔවුනට ඉහළින් සිටින ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු සිදු කරති.