قرآن دیسیQuran Desi
සූරා අන්-නහ්ල් · النحل

සූරා අන්-නහ්ල් 16:6

6අන්-නහ්ල් 16:6

وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ ٦

Wa lakum feehaa jamaalun heena tureehoona wa heena tasrahoon

සිංහලසිංහල පරිවර්තනය

තවද ගාල් කරන්නට සවසට දක්කාගෙන එන විට ද තණ බුදින්නට (උදෑසන) දක්කාගෙන යන විට ද නුඹලාට එහි අලංකාරය ඇත.

දර්ශනය

අරාබි අකුරු

කියවීම