සූරා අන්-නහ්ල් 16:98
98අන්-නහ්ල් 16:98
فَإِذَا قَرَأْتَ الْقُرْءَانَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطَٰنِ الرَّجِيمِ ٩٨
Fa izaa qara tal Quraana fasta`iz billaahi minashh Shai taanir rajeem
සිංහලසිංහල පරිවර්තනය
එහෙයින් නුඹ අල් කුර්ආනය පාරායනා කළ විට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු.