සූරා අන්-නම්ල් 27:27
27අන්-නම්ල් 27:27
۞ قَالَ سَنَنظُرُ أَصَدَقْتَ أَمْ كُنتَ مِنَ الْكَٰذِبِينَ ٢٧
Qaala sananzuru asadaqta am kunta minal kaazibeen
සිංහලසිංහල පරිවර්තනය
නුඹ සත්ය පැවසුවෙහි ද එසේ නැතහොත් නුඹ මුසාවාදීන් අතරින් වූයෙහි දැයි අපි බලා සිටිමු යැයි ඔහු පැවසුවේය.