قرآن دیسیQuran Desi
සූරා අන්-නම්ල් · النمل

සූරා අන්-නම්ල් 27:69

69අන්-නම්ල් 27:69

قُلْ سِيرُوا۟ فِى الْأَرْضِ فَانظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ الْمُجْرِمِينَ ٦٩

Qul seeroo fil ardi fanzuroo kaifa kaana `aaqibatul mujremeen

සිංහලසිංහල පරිවර්තනය

මහපොළොවේ නුඹලා ගමන් කර වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු යැයි (නබිවරය!) නුඹ පවසනු.

දර්ශනය

අරාබි අකුරු

කියවීම