සූරා අල්-කලම් 68:34
34අල්-කලම් 68:34
إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّٰتِ النَّعِيمِ ٣٤
Inna lilmuttaqeena `inda rabbihim jannaatin na`eem
සිංහලසිංහල පරිවර්තනය
නියත වශයෙන්ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත.