සූරා අල්-කලම් 68:46
46අල්-කලම් 68:46
أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ ٤٦
Am tas`aluhum ajran fahum mim maghramim musqaloon
සිංහලසිංහල පරිවර්තනය
එසේ නැතහොත් ඔවුන්ගෙන් නුඹ යම් කුලියක් ඉල්ලා ඒ හේතුවෙන් ඔවුන් ණය බරින් පෙළෙන්නන් වෙත්ද?