قرآن دیسیQuran Desi
සූරා අල්-කමර් · القمر

සූරා අල්-කමර් 54:6

6අල්-කමර් 54:6

فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَىْءٍ نُّكُرٍ ٦

Fatawalla `anhum; yawma yad`ud daa`i ilaa shai `in nukur

සිංහලසිංහල පරිවර්තනය

එහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු එදින (ඉස්රාෆීල් හෙවත්) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවනු ඇත;

දර්ශනය

අරාබි අකුරු

කියවීම