සූරා අල්-කසස් 28:33
33අල්-කසස් 28:33
قَالَ رَبِّ إِنِّى قَتَلْتُ مِنْهُمْ نَفْسًا فَأَخَافُ أَن يَقْتُلُونِ ٣٣
Qaala Rabbi innee qataltu minhum nafsan fa akhaafu ai yaqtuloon
සිංහලසිංහල පරිවර්තනය
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් අතරින් කෙනෙකු ව මම මරා දැමුවෙමි. එහෙයින් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසීය.