සූරා අල්-කසස් 28:51
51අල්-කසස් 28:51
۞ وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ٥١
Wa laqad wassalnaa lahumul qawla la`allahum yatazakkaroon
සිංහලසිංහල පරිවර්තනය
තවද සැබැවින්ම ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔවුනට එම ප්‍රකාශය ලැබෙන්නට සැලැස්සුවෙමු.