සූරා අර්-රඃද් 13:29
29අර්-රඃද් 13:29
الَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ الصَّٰلِحَٰتِ طُوبَىٰ لَهُمْ وَحُسْنُ مَـَٔابٍ ٢٩
Allazeena aamanoo w a`amilus saalihaati toobaa lahum wa husnu ma aab
සිංහලසිංහල පරිවර්තනය
විශ්වාස කොට දැහැමි කටයුතු කළවුන් වනාහි ඔවුනට සුබාසිරි හා යහපත් යොමුවක් ඇත.