සූරා අර්-රහ්මාන් 55:29
29අර්-රහ්මාන් 55:29
يَسْـَٔلُهُۥ مَن فِى السَّمَٰوَٰتِ وَالْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِى شَأْنٍ ٢٩
Yas`aluhoo man fissamaawaati walard; kulla ywmin huwa fee shaan
සිංහලසිංහල පරිවර්තනය
අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ(තම අවශ්යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරත ව සිටියි.