සූරා අර්-රහ්මාන් 55:39
39අර්-රහ්මාන් 55:39
فَيَوْمَئِذٍ لَّا يُسْـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٌ وَلَا جَآنٌّ ٣٩
Fa-yawma`izil laa yus`alu `an zambiheee insunw wa laa jaann
සිංහලසිංහල පරිවර්තනය
එහෙයින් එදින මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ඔහුගේ පාපය ගැන විමසනු නොලබයි.