සූරා අර්-රහ්මාන් 55:41
41අර්-රහ්මාන් 55:41
يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَٰهُمْ فَيُؤْخَذُ بِالنَّوَٰصِى وَالْأَقْدَامِ ٤١
Yu`raful mujrimoona biseemaahum fa`yu`khazu binna waasi wal aqdaam
සිංහලසිංහල පරිවර්තනය
වැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණු වලින් හඳුනා ගනු ලබති. එවිට ඔවුහු ඉදිරි නළල් කෙස් රොද හා පාද වලින් ග්‍රහණය කරනු ලබති.