قرآن دیسیQuran Desi
සූරා අර්-රහ්මාන් · الرحمن

සූරා අර්-රහ්මාන් 55:54

54අර්-රහ්මාන් 55:54

مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشٍۭ بَطَآئِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ ٥٤

Muttaki`eena `alaa furushim bataaa`inuhaa min istabraq; wajanal jannataini daan

සිංහලසිංහල පරිවර්තනය

ඔවුන් ඇතිරිලි මත හාන්සි වන්නන් ලෙස සිටිති. එහි ඇතුළත (ඉස්තබ්රක් වර්ගයේ) සේද රෙද්දෙන් යුක්තය. එම උයන් දෙකෙහි පලතුරු පහළට බරවී පවතී.

දර්ශනය

අරාබි අකුරු

කියවීම