සූරා අර්-රහ්මාන් 55:56
56අර්-රහ්මාන් 55:56
فِيهِنَّ قَٰصِرَٰتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ ٥٦
Feehinna qaasiratut tarfi lam yatmishunna insun qablahum wa laa jaaann
සිංහලසිංහල පරිවර්තනය
ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.