සූරා අර්-රූම් 30:49
49අර්-රූම් 30:49
وَإِن كَانُوا۟ مِن قَبْلِ أَن يُنَزَّلَ عَلَيْهِم مِّن قَبْلِهِۦ لَمُبْلِسِينَ ٤٩
Wa in kaanoo min qabli any yunazzala `alaihim min qablihee lamubliseen
සිංහලසිංහල පරිවර්තනය
තවද මීට පෙර ඔවුහු ඔවුන් වෙත පහළ කරනු ලැබීමට පෙර බලාපොරොත්තු සුන්වූවන් ලෙස සිටියහ.