සූරා අර්-රූම් 30:5
5අර්-රූම් 30:5
بِنَصْرِ اللَّهِ ۚ يَنصُرُ مَن يَشَآءُ ۖ وَهُوَ الْعَزِيزُ الرَّحِيمُ ٥
Binasril laa; yansuru mai yashaaa`u wa Huwal `Azeezur Raheem
සිංහලසිංහල පරිවර්තනය
අල්ලාහ්ගේ උදව් ව මගින් (ඔවුහු සතුටු වෙති). ඔහු අභිමත කරන අයට උදව් කරයි. තවද ඔහු සර්ව බලධාරීය; මහා කරුණාවන්තය.