සූරා අස්-සජ්දා 32:18
18අස්-සජ්දා 32:18
أَفَمَن كَانَ مُؤْمِنًا كَمَن كَانَ فَاسِقًا ۚ لَّا يَسْتَوُۥنَ ١٨
Afaman kaana mu`minan kaman kaana faasiqaa; laa yasta woon
සිංහලසිංහල පරිවර්තනය
කවරෙකු විශ්වාසවන්තයෙකු වූයේ ද ඔහු පාපතරයකු වූ අය මෙන් විය හැකි ද? ඔවුහු සමාන නොවෙති.