සූරා අෂ්-ෂුඅරා 26:10
10අෂ්-ෂුඅරා 26:10
وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ائْتِ الْقَوْمَ الظَّٰلِمِينَ ١٠
Wa iz naadaa Rabbuka Moosaaa ani`-til qawmaz zaalimeen
සිංහලසිංහල පරිවර්තනය
තවද ‘අපරාධකාරී ජනයා වෙත නුඹ යනු’යි මූසාට නුඹගේ පරමාධිපති ඇමතූ අවස්ථාව මෙනෙහි කරනු.