සූරා අෂ්-ෂුඅරා 26:154
154අෂ්-ෂුඅරා 26:154
مَآ أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا فَأْتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ الصَّٰدِقِينَ ١٥٤
Maaa anta illaa basharum mislunaa faati bi Aayatin in kunta minas saadiqeen
සිංහලසිංහල පරිවර්තනය
නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නොවේ. එහෙයින් නුඹ සත්යවාදීන් අතරින් නම් සංඥාවක් ගෙන එනු.