සූරා අෂ්-ෂුඅරා 26:156
156අෂ්-ෂුඅරා 26:156
وَلَا تَمَسُّوهَا بِسُوٓءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ ١٥٦
Wa laa tamassoohaa bisooo`in fa yaakhuzakum `azaabu Yawmin `Azeem
සිංහලසිංහල පරිවර්තනය
තවද නුඹලා කිසිදු අයුරින් ඇයට හිරිහැර නොකරනු. එවිට මහත් දිනයක දඬුවම නුඹලා ග්රහණය කරනු ඇත.