සූරා අෂ්-ෂුඅරා 26:158
158අෂ්-ෂුඅරා 26:158
فَأَخَذَهُمُ الْعَذَابُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ١٥٨
Fa akhazahumul `azaab; inna fee zaalika la Aayah; wa maa kaana aksaruhum m`mineen
සිංහලසිංහල පරිවර්තනය
එවිට එම දඬුවම ඔවුන්ව ග්රහණය කළේය. නියත වශයෙන්ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූහ.