සූරා අෂ්-ෂුඅරා 26:208
208අෂ්-ෂුඅරා 26:208
وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ٢٠٨
Wa maaa ahlaknaa min qaryatin illaa lahaa munziroon
සිංහලසිංහල පරිවර්තනය
තවද කිසිදු ගම්මානයක් එහි (එවන ලද) අනතුරු අඟවන්නන්ගෙන් තොර ව අපි විනාශ නොකළෙමු.