සූරා අෂ්-ෂුඅරා 26:216
216අෂ්-ෂුඅරා 26:216
فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّى بَرِىٓءٌ مِّمَّا تَعْمَلُونَ ٢١٦
Fa in asawka faqul innee bareee`um mimmmaa ta`maloon
සිංහලසිංහල පරිවර්තනය
නමුත් ඔවුන් නුඹට පිටුපෑවේ නම්, නියත වශයෙන්ම නුඹලා සිදු කරන දැයින් මම නිදහස් වූ අයෙකි යැයි නුඹ පවසනු.