සූරා අෂ්-ෂුඅරා 26:27
27අෂ්-ෂුඅරා 26:27
قَالَ إِنَّ رَسُولَكُمُ الَّذِىٓ أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ ٢٧
Qaala inna Rasoolakumul lazee ursila ilaikum lamajnoon
සිංහලසිංහල පරිවර්තනය
නුඹලා වෙත එවනු ලැබූ නුඹලාගේ ධර්ම දූතයා නියත වශයෙන්ම උම්මත්තකයෙකි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසීය.