සූරා අෂ්-ෂුඅරා 26:8
8අෂ්-ෂුඅරා 26:8
إِنَّ فِى ذَٰلِكَ لَءَايَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ٨
Inn fee zaalika la Aayah; wa maa kaana aksaruhum mu`mineen
සිංහලසිංහල පරිවර්තනය
නියත වශයෙන්ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නොවූහ.