قرآن دیسیQuran Desi
සූරා අත්-තගාබුන් · التغابن

සූරා අත්-තගාබුන් 64:15

15අත්-තගාබුන් 64:15

إِنَّمَآ أَمْوَٰلُكُمْ وَأَوْلَٰدُكُمْ فِتْنَةٌ ۚ وَاللَّهُ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌ ١٥

Innamaa amwaalukum wa awlaadukum fitnah; wallaahu `indahooo ajrun `azeem

සිංහලසිංහල පරිවර්තනය

නියත වශයෙන්ම නුඹලාගේ ධනය ද නුඹලාගේ දරුවන් ද පරීක්ෂණයකි. තවද අල්ලාහ් වන ඔහු අබියස මහත් වූ කුලියක් ඇත.

දර්ශනය

අරාබි අකුරු

කියවීම