සූරා තා-හා 20:122
122තා-හා 20:122
ثُمَّ اجْتَبَٰهُ رَبُّهُۥ فَتَابَ عَلَيْهِ وَهَدَىٰ ١٢٢
Summaj tabbahu Rabbuhoo fataaba `alaihi wa hadaa
සිංහලසිංහල පරිවර්තනය
පසු ව ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගත්තේය. එවිට ඔහු (පශ්චාත්තාපය පිළිගෙන) සමාව දුන්නේය. තවද මග පෙන්වීය.