සූරා තා-හා 20:42
42තා-හා 20:42
اذْهَبْ أَنتَ وَأَخُوكَ بِـَٔايَٰتِى وَلَا تَنِيَا فِى ذِكْرِى ٤٢
Izhab anta wa akhooka bi Aayaatee wa laa taniyaa fee zikree
සිංහලසිංහල පරිවර්තනය
නුඹ හා නුඹගේ සහෝදරයා මාගේ සංඥාවන් සමග පිටත් ව යනු. මා ගැන මෙනෙහි කිරීමෙහි නුඹලා දෙදෙනා අධෛර්යමත් නොවනු.