සූරා තා-හා 20:57
57තා-හා 20:57
قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَٰمُوسَىٰ ٥٧
Qaala aji`tanaa litukhri janaa min ardinaa bisihrika yaa Moosa
සිංහලසිංහල පරිවර්තනය
අහෝ, මූසා! නුඹ නුඹගේ මායාව මගින් අපගේ භූමියෙන් අප බැහැර කිරීමට නුඹ අප වෙත පැමිණියෙහිදැයි ඔහු පැවසීය.