සූරා තා-හා 20:59
59තා-හා 20:59
قَالَ مَوْعِدُكُمْ يَوْمُ الزِّينَةِ وَأَن يُحْشَرَ النَّاسُ ضُحًى ٥٩
Qaala maw`idukum yawmuz zeenati wa ai yuhsharan naasu duhaa
සිංහලසිංහල පරිවර්තනය
නුඹලාට පොරොන්දු වූ වේලාව සැණකෙළි දිනය වේ. තවද (එදින) ජනයා උදෑසන රැස් කරනු ලැබිය යුතුය යැයි (මූසා) පැවසීය.