قرآن دیسیQuran Desi
සූරා අත්-තූර් · الطور

සූරා අත්-තූර් 52:20

20අත්-තූර් 52:20

مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٍ مَّصْفُوفَةٍ ۖ وَزَوَّجْنَٰهُم بِحُورٍ عِينٍ ٢٠

Muttaki`eena `alaa sururim masfoofatinw wa zawwaj naahum bihoorin `een

සිංහලසිංහල පරිවර්තනය

පෙළට තබන ලද ඇඳන් මත හාන්සිවෙමින් (සිටිති). තවද අපි ඔවුනට හූරුන් ඊන් (හෙවත් දැකුම් කලු යුවතියන්) සරණපාවා දෙන්නෙමු.

දර්ශනය

අරාබි අකුරු

කියවීම