සූරා අත්-තූර් 52:40
40අත්-තූර් 52:40
أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ ٤٠
Am tas`aluhum ajran fahum mim maghramim musqaloon
සිංහලසිංහල පරිවර්තනය
එසේ නැතහොත් නුඹ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහි ද? ඒ හේතුවෙන් ඔවුහු ණය බර උසුලන්නෝ ද?