සූරා අත්-තූර් 52:42
42අත්-තූර් 52:42
أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَالَّذِينَ كَفَرُوا۟ هُمُ الْمَكِيدُونَ ٤٢
Am yureedoona kaidan fallazeena kafaroo humul makeedoon
සිංහලසිංහල පරිවර්තනය
එසේ නැතහොත් ඔවුහු කුමන්ත්‍රණයක් (නුඹට එරෙහිව කිරීමට) අදහස් කරන්නෝ ද? දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය කුමන්ත්‍රණයේ හසු වී සිටින්නෝ.